Proverbs 20:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වාචාලයා රහස් එළිදරව් කරයි; දොඩමලු අයගෙන් ඈත් වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරන්නේය; එබැවින් බොහෝසෙයින් කට අරින්නා සමඟ සමාගම් නොපවත්වන්න.
Sinhala SNRV (New Revised Version 2018)
වාචාලයා රහස් එළිදරව් කරයි; දොඩමලු අයගෙන් ඈත් වන්න.