Proverbs 20:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙයාකාර කලන් පඩි සමිඳුන්ට පිළිකුලකි, හොර තරාදි සුදුසු නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ද්වීප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; හොර තරාදි හොඳ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
දෙයාකාර කලන් පඩි සමිඳුන්ට පිළිකුලකි, හොර තරාදි සුදුසු නැත.