Proverbs 20:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බාරයක් වෙන්න පෙර සිතා බලන්න, බාර වීමෙන් පසු ළතැවීමෙන් පලක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මේක කැපයයි ඉක්මන්වී කියා, බාරවල් වුණාට පසු විභාගකිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
බාරයක් වෙන්න පෙර සිතා බලන්න, බාර වීමෙන් පසු ළතැවීමෙන් පලක් නැත.