Proverbs 20:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නැණවත් නිරිඳා වරදකරුවන් සොයා බලා, දයා විරහිත ව දැඩි දඬුවම් දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රඥාවන්ත රජෙක් දුෂ්ටයන් විසුරුවාදමන්නේය; රෝදයක්ද ඔවුන් පිට අදින්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නැණවත් නිරිඳා වරදකරුවන් සොයා බලා, දයා විරහිත ව දැඩි දඬුවම් දෙයි.