Proverbs 20:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිනිසාගේ හෘදයසාක්ෂිය සමිඳාණන් දැල්වූ පහනකි; එයින් ඔහුගේ මුළු අභ්‍යන්තරය විනිවිද පෙනෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමීන්වහන්සේ ගේ පහනය, එය සියලුම ඇතුල් කොට්ඨාස සෝදිසිකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මිනිසාගේ හෘදයසාක්ෂිය සමිඳාණන් දැල්වූ පහනකි; එයින් ඔහුගේ මුළු අභ්‍යන්තරය විනිවිද පෙනෙයි.