Proverbs 20:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වැරදි මඟ හරි මඟ කරගැනීමට නම් ඇතැම් විට දුක් බර අත්දැකීම් අවශ්‍ය වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
තුවාලකරන තැළීම් නපුර පහකරයි; පහරවල්ද ඇතුල් කොට්ඨාසවලටම වදියි.
Sinhala SNRV (New Revised Version 2018)
වැරදි මඟ හරි මඟ කරගැනීමට නම් ඇතැම් විට දුක් බර අත්දැකීම් අවශ්‍ය වේ.