Proverbs 20:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සිහසුන් අරා නඩු අසන රජෙක් සිය නැණැසින් හරි වැරදි විසඳයි.
Sinhala Bile - Revised Old Version (SROV)
රජකෙනෙක් විනිශ්චයාසනයේ හිඳ තමාගේ ඇස්වලින් නපුරුවූ සියල්ල විසුරුවා දමන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සිහසුන් අරා නඩු අසන රජෙක් සිය නැණැසින් හරි වැරදි විසඳයි.
Recommended Reading