Proverbs 20:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මගේ සිත පිරිසිදු ය; මගේ පව් සේදී ඇතැ”යි කිය හැකි කෙනෙක් මොලොව ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මම මාගේ සිත පවිත්‍රකොට, මාගේ පාපයෙන් පිරිසිදුවී සිටිමියි කියන්ට පුළුවන් කාටද?
Sinhala SNRV (New Revised Version 2018)
“මගේ සිත පිරිසිදු ය; මගේ පව් සේදී ඇතැ”යි කිය හැකි කෙනෙක් මොලොව ඇද් ද?