Proverbs 21:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේ ගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.