Proverbs 21:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය; ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ටයාගේ ආත්මය නපුරට ආශාවන්නේය; ඔහුගේ අසල්වාසියාට ඔහුගේ ඇස් හමුයෙහි කරුණාව නොලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය; ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත.