Proverbs 21:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රහසින් දෙන තිළිණය කෝපය සංසිඳුවයි; හොරෙන් දෙන අල්ලස කෝපාග්නිය නිවයි.
Sinhala Bile - Revised Old Version (SROV)
රහසින් දෙන තෑග්ගකින් උදහසද ඔඩෙක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සන්සිඳෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
රහසින් දෙන තිළිණය කෝපය සංසිඳුවයි; හොරෙන් දෙන අල්ලස කෝපාග්නිය නිවයි.