Proverbs 21:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බැණ වදින, දබරකාරී බිරිඳක සමඟ විසීමට වඩා මරු කතරක තනියම විසීම හොඳ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඩබරකාරවූ තරහ ගති ඇති ස්ත්‍රියෙක් සමඟ විසීමට වඩා කාන්තාර දේශයක සිටීම හොඳය.
Sinhala SNRV (New Revised Version 2018)
බැණ වදින, දබරකාරී බිරිඳක සමඟ විසීමට වඩා මරු කතරක තනියම විසීම හොඳ ය.