Proverbs 21:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නැණවතාගේ නිවෙස සැපසම්පතින් පිරී ඇත. එහෙත් අනුවණයා නාස්තිකාරයෙකි.
Sinhala Bile - Revised Old Version (SROV)
අනර්ඝ වස්තුවද තෙල්ද ප්‍රඥාවන්තයාගේ නිවසෙහි ඇත; එහෙත් අඥානයා ඒවා ගිලදමයි.
Sinhala SNRV (New Revised Version 2018)
නැණවතාගේ නිවෙස සැපසම්පතින් පිරී ඇත. එහෙත් අනුවණයා නාස්තිකාරයෙකි.