Proverbs 21:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෑත වෙහෙසා වැඩ නොකරන අලසයා ඔහුගේ ම මරණයට මඟ පාදයි.
Sinhala Bile - Revised Old Version (SROV)
අලසයාගේ ආශාව ඔහු මරයි; මක්නිසාද ඔහුගේ අත් වැඩකරන්ට අකැමතිය.
Sinhala SNRV (New Revised Version 2018)
දෑත වෙහෙසා වැඩ නොකරන අලසයා ඔහුගේ ම මරණයට මඟ පාදයි.