Proverbs 21:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බොරු සාක්කිකරු වැනසී යයි; සාවධාන ව සවන් දෙන්නාගේ වදන් සුරැකී පවතියි.
Sinhala Bile - Revised Old Version (SROV)
බොරු සාක්ෂිකාරයා විනාශවන්නේය; එහෙත් ඇහුම්කන්දෙන්නා අවහිරයක් නැතුව කථාකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
බොරු සාක්කිකරු වැනසී යයි; සාවධාන ව සවන් දෙන්නාගේ වදන් සුරැකී පවතියි.