Proverbs 21:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි; අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි; එහෙත් අවංක තැනැත්තා තමාගේ මාර්ගය කල්පනාකර බලයි.
Sinhala SNRV (New Revised Version 2018)
දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි; අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි.