Proverbs 21:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යුද බිමෙහි අශ්ව සේනාව සැරසී සිටියත්, ජයශ්‍රීය එන්නේ සමිඳුන්ගෙනි.
Sinhala Bile - Revised Old Version (SROV)
අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේ ගෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
යුද බිමෙහි අශ්ව සේනාව සැරසී සිටියත්, ජයශ්‍රීය එන්නේ සමිඳුන්ගෙනි.