Proverbs 21:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වරදකරුවන්ගේ මඟ ඇද ය; නිදොස් අයගේ ක්‍රියා කෙළින් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වරදෙන් බරවූ අයගේ මාර්ගය ඉතා ඇදය; එහෙත් පිරිසිදු අයගේ ක්‍රියාව සෘජුය.
Sinhala SNRV (New Revised Version 2018)
වරදකරුවන්ගේ මඟ ඇද ය; නිදොස් අයගේ ක්‍රියා කෙළින් ය.
Recommended Reading