Proverbs 21:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කලහකාරී බිරිඳක සමඟ ගෙදර විසීමට වඩා අටුවේ මුල්ලක විසීම හොඳ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඩබරකාර ස්ත්‍රියෙකු සමඟ පොදු ගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.
Sinhala SNRV (New Revised Version 2018)
කලහකාරී බිරිඳක සමඟ ගෙදර විසීමට වඩා අටුවේ මුල්ලක විසීම හොඳ ය.