Proverbs 22:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒවා සිතෙහි නිදන් කරගන්න; කතාබහේ දී උපුටා දක්වන්න; එවිට ප්‍රීතිය ඔබ සතු වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඒවා ඔබ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම ඔබේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒවා සිතෙහි නිදන් කරගන්න; කතාබහේ දී උපුටා දක්වන්න; එවිට ප්‍රීතිය ඔබ සතු වනු ඇත.