Proverbs 22:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම මන්ත්‍රණ සහ දැනගැන්මත් ගැන උතුම්වූ කාරණා ඔබට නොලිවුවෙම්ද?
Sinhala SNRV (New Revised Version 2018)
එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි.