Proverbs 22:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත. ඔබ මලපතකට ද අසුවනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ කළොත් සමහරවිට ඔබත් ඔහුගේ මාර්ගවල පුහුණුවී, ඔබේ ප්‍රාණයට මලපතක් පමුණුවාගන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත. ඔබ මලපතකට ද අසුවනු ඇත.