Proverbs 23:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ රජ කුමරෙකු සමඟ කෑමට හිඳින කල අබිමුවෙහි ඇති දේ ගැන කල්පනාකාරී වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ආණ්ඩුකාරයෙකු සමඟ කෑමට හිඳින කල, ඔබ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනාකර,
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ රජ කුමරෙකු සමඟ කෑමට හිඳින කල අබිමුවෙහි ඇති දේ ගැන කල්පනාකාරී වන්න.