Proverbs 23:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්‍රඥාවට ද යොමු කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සිත ඉගැන්වීමටද ඔබේ කන් දැනගැනීමේ වචනවලටද යොමුකරන්න
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්‍රඥාවට ද යොමු කරන්න.