Proverbs 23:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න, කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
දරුවාගෙන් දඬුවම නොවලක්වන්න; ඉපලෙන් ඔබ ඔහුට තළන්නෙහි නම් ඔහු නගින්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න, කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.