Proverbs 23:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කෝටුවෙන් ඔහුට තළන්න, එයින් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉපලෙන් ඔහුට තළන්න; එයින් ඔබ ඔහුගේ ප්‍රාණය ෂෙයෝලෙන් ගළවන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
කෝටුවෙන් ඔහුට තළන්න, එයින් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.