Proverbs 23:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ කළොත්, ඔබට අනාගතයක් ඇත, එය දීප්තිමත් අනාගතයක් වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්ට තිබේ; ඔබේ බලාපොරොත්තුවද සිඳදමනු නොලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ කළොත්, ඔබට අනාගතයක් ඇත, එය දීප්තිමත් අනාගතයක් වනු ඇත.