Proverbs 23:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න; මහලු වියට පත් ඔබේ මව සුළු නොකරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ජනිතකළ ඔබේ පියාගේ බස් අසන්න; ඔබේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න; මහලු වියට පත් ඔබේ මව සුළු නොකරන්න.