Proverbs 23:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ පියාට ද මවට ද ආඩම්බරයක් වන්න; ඔබගේ වැදූ මවට ඒ ප්‍රීතිය දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ පියාද මවුද සතුටුවෙත්වා, එසේය, ඔබ වැදූ තැනැත්තී ප්‍රීතිමත්වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ පියාට ද මවට ද ආඩම්බරයක් වන්න; ඔබගේ වැදූ මවට ඒ ප්‍රීතිය දෙන්න.