Proverbs 23:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, ඔබේ සිත මට දෙන්න, ඔබේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.