Proverbs 23:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි; ඔබේ කට විලම්බීත දොඩවයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ඇසට අද්භූත දේවල් පෙනෙන්නේය, ඔබේ සිත හිතුවක්කාර දේවල් කථාකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි; ඔබේ කට විලම්බීත දොඩවයි.