Proverbs 23:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
නැතිවීයන දේට ඔබේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.
Sinhala SNRV (New Revised Version 2018)
වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.