Proverbs 23:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න. ඒ කෑම කෙස් රොදක් මෙන් උගුරේ හිර වෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
අප්‍රසන්න බැල්මක් ඇත්තාගේ කෑම නොකන්න, ඔහුගේ රස කෑමවලට ආශා නොවන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න. ඒ කෑම කෙස් රොදක් මෙන් උගුරේ හිර වෙනු ඇත.