Proverbs 23:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“තව බෙදාගන්න, හොඳට කන්නැ”යි ඔහු කියතත්, ඔහුගේ සිත අවංක නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය. කන්න බොන්නැයි ඔහු ඔබට කියයි; නුමුත් ඔහුගේ සිත ඔබ සමඟ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
“තව බෙදාගන්න, හොඳට කන්නැ”යි ඔහු කියතත්, ඔහුගේ සිත අවංක නැත.