Proverbs 23:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත. ඔබ කළ ප්‍රශංසාවෙන් වැඩක් නොවනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ කෑ දෙය ඔබ වමාරන්නෙහිය, ඔබේ ප්‍රසන්න වචනද නැතිවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත. ඔබ කළ ප්‍රශංසාවෙන් වැඩක් නොවනු ඇත.