Proverbs 23:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අනුවණයාට නුවණින් කතා කිරීමෙන් වැඩක් නැත; ඔබේ කීම්වල අගය තේරුම්ගන්න ඔහු අපොහොසත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අඥානයා ඉදිරියේ කථා නොකරන්න; මක්නිසාද ඔහු ඔබේ වචනවල සාරකම සුළුකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අනුවණයාට නුවණින් කතා කිරීමෙන් වැඩක් නැත; ඔබේ කීම්වල අගය තේරුම්ගන්න ඔහු අපොහොසත් ය.