Proverbs 24:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පවිටුන් ආදර්ශයට නොගන්න, ඔවුන් ඇසුරට ආශා නොවන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න.
Sinhala SNRV (New Revised Version 2018)
පවිටුන් ආදර්ශයට නොගන්න, ඔවුන් ඇසුරට ආශා නොවන්න.