Proverbs 24:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අර්බුදයක් ඉදිරියෙහි දුබල වන මිනිසා, සැබැවින් ම දුබල මිනිසෙකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් ඔබේ ශක්තිය අල්පය.
Sinhala SNRV (New Revised Version 2018)
අර්බුදයක් ඉදිරියෙහි දුබල වන මිනිසා, සැබැවින් ම දුබල මිනිසෙකි.