Proverbs 24:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මරණයට ගෙනයනු ලබන අය මුදාගන්න; ඝාතනයට ගෙනයනු ලබන අය ගළවාගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මරණයට ගෙනයනු ලබන අය මුදාගන්න; ඝාතනයට ගෙනයනු ලබන අය ගළවාගන්න.