Proverbs 24:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය; කටට රස ය; එය පානය කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද ඔබේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය; කටට රස ය; එය පානය කරන්න.