Proverbs 24:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ජීවිතයට ප්‍රඥාව ද එසේ ම ය; එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි. ඔබේ පණ කෙන්ද නොකැඩී පවතියි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ප්‍රාණය උදෙසා ප්‍රඥාව එසේම බව දැනගන්න; එය ඔබට සම්බවුණොත් විපාකයක් ලැබෙන්නේය, ඔබේ බලාපොරොත්තුවද සිඳදමනු නොලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ජීවිතයට ප්‍රඥාව ද එසේ ම ය; එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි. ඔබේ පණ කෙන්ද නොකැඩී පවතියි.