Proverbs 24:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නපුරන්ට අනාගතයක් නැත; නිවී යන පහනක් මෙන් ඔවුන් පහවනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය; දුෂ්ටයන්ගේ පහන නිවීයයි.
Sinhala SNRV (New Revised Version 2018)
නපුරන්ට අනාගතයක් නැත; නිවී යන පහනක් මෙන් ඔවුන් පහවනු ඇත.