Proverbs 24:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේවාත් ප්‍රාඥයින්ගේ කියමන් ය: අධිකරණයේ දී පක්ෂපාත ව ක්‍රියා කිරීම යුතු නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කීම්ය. විනිශ්චයේදී තරම බැලීම හොඳ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මේවාත් ප්‍රාඥයින්ගේ කියමන් ය: අධිකරණයේ දී පක්ෂපාත ව ක්‍රියා කිරීම යුතු නැත.