Proverbs 24:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් වැරදිකරුට දඬුවම දෙන අය කීර්තිය දිනාගනියි; ජනතාව ඔහුට සෙත් සිරි පතති.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ඔහුට තරවටුකරන්නන්ට ප්‍රීතිය වන්නේය, ශුභාශීර්වාදයක්ද ඔවුන් පිටට පැමිණෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් වැරදිකරුට දඬුවම දෙන අය කීර්තිය දිනාගනියි; ජනතාව ඔහුට සෙත් සිරි පතති.