Proverbs 24:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගන්න; පසුව ඔබේ ගේ සාදන්න.
Sinhala SNRV (New Revised Version 2018)
කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.