Proverbs 24:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හේතුවක් නැති ව අසල්වැසියාට විරුද්ධ ව සාක්ෂි නොදෙන්න; ඔහු ගැන බොරු සාක්ෂි නොකියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
කාරණයක් නැතුව ඔබේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, ඔබේ තොල්වලින් වංචා නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
හේතුවක් නැති ව අසල්වැසියාට විරුද්ධ ව සාක්ෂි නොදෙන්න; ඔහු ගැන බොරු සාක්ෂි නොකියන්න.