Proverbs 24:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම අලසයාගේ කෙත ළඟින් ද අනුවණයාගේ මිදි වත්ත අසලින් ද ගියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි;
Sinhala SNRV (New Revised Version 2018)
මම අලසයාගේ කෙත ළඟින් ද අනුවණයාගේ මිදි වත්ත අසලින් ද ගියෙමි.