Proverbs 24:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රණ බිමෙහි විජය සඳහා දක්ෂ උපා අවශ්‍ය ය; උපදේශකයන් වැඩි වූ තරමට විජය සිකුරු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට ඔබ ඔබේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
රණ බිමෙහි විජය සඳහා දක්ෂ උපා අවශ්‍ය ය; උපදේශකයන් වැඩි වූ තරමට විජය සිකුරු ය.