Proverbs 25:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මී පැණි ගොඩක් බීම හොඳ නැත; තම ගෞරවය ම වැඩියෙන් සෙවීම ද හොඳ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
බොහෝ මීපැණි කෑම හොඳ නැත; එමෙන්ම මනුෂ්‍යයන්ට තමුන්ගේම ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ.
Sinhala SNRV (New Revised Version 2018)
මී පැණි ගොඩක් බීම හොඳ නැත; තම ගෞරවය ම වැඩියෙන් සෙවීම ද හොඳ නැත.