Proverbs 25:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජුගේ හිතුම් පැතුම් අහස මෙන් උස ය, මුහුද මෙන් ගැඹුරු ය, අචින්ත්‍ය ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උස නිසා අහසද ගැඹුර නිසා පොළොවද රජුන්ගේ සිතද සොයා දැනගන්ට බැරිය.
Sinhala SNRV (New Revised Version 2018)
රජුගේ හිතුම් පැතුම් අහස මෙන් උස ය, මුහුද මෙන් ගැඹුරු ය, අචින්ත්‍ය ය.